දකුණු අප්‍රිකාවේ පුද්ගලයින් 59කු “ඩෙටෝල්” නම් විශබීජ නාශක දියරය පානය කිරීම හේතුවෙන් මියගොස් තිබෙනවා.

එරට පූජකයකු විසින් සිය දේව මෙහෙය අතර තුර සිය අනුගාමිකයින්ට මෙම දියරය පානය සඳහා ලබා දී ඇති බව සඳහන්.

එරට පොළීසිය මෙම සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහායි මොවුන් මෙලෙස ඩෙටෝල් පානය කර ඇත්තේ