කුවේට්හි වෙසෙන සියලු ශ්‍රි ලාංකිකයනි නැවතත් විසා නොමැති අයවලුන් රටින් පිට කිරිම ආරම්භ වි ඇත. නිවෙසින් බැහැර වෙන විට ඔබගේ කුවේට් හැදුනුම්පත සැමවිටම ලග තබාගන්නා ලෙස ඔබට මතක් කරමි ..