මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිත කරන එතනෝල් ආනයනය අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයක් මත මෙය ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ. 

 තවද වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයන් කීප දෙනෙකුට ඍජුව එල්ලවු චෝදනාවක් වන එතනොල් ගෙන්වීම අද සිට එල්ල කල නොහැකිවනු ඇත.

ප්‍රධාන චොදනා ලැබුවෙකු වුයේ වත්මන් ඇමති වරයෙකු වන ජෝන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා ඇතුලු එතනෝල් චෝදනා ලැබුවන්ට මෙන්ම රටේ සියලු පුරවැසියන්⁣ට මෙය සුබ පුවතක් බවට පත්වනු නොඅනුමානය.