ඒ හේතුවෙන් ජලාශයට හෝ බැම්බට විශාල හානියක් නොවන බවයි මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ අධ්යක්ෂ පී.බී විජේරත්න මහතා පැවසුවේ.
ජලාශ බැම්මේ මීටරයක් යට සිට උඩ මට්ටමට එන විට යටි පැත්තෙන් මෙම කාන්දුව සිදුවන අතර අවසාන මීටරය පිරෙන අතර තුර මෙම ජල කාන්දුව සුළු වශයෙන් සිදු වන බව ඒ මහතා සඳහන් කළා.
ඒ සම්බන්ධයෙන් කිසිදු බියක් සැකක් ඇති කර ගත යුතු නොවන බවත්, චීන ජාතික ඉංජිනේරුවන් එම ජල කාන්දුව නවතාලීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ
0 Comments