බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට බ්‍රිතාන්‍යය අධිකරනයෙන් පැනවුණු දඩ මුදල ගෙවිමට බ්‍රිතාන්‍යයේම සේවයේ නියතු ශ්‍රි ලාංකිකයෙකු වන රන්ජන් බස්නායක මහතා සුදානම් වෙයි..

                සමාජ මාධ්‍ය හරහා ඉතා ජනප්‍රිය වු මේ සිදුවිම ඔබ සියලු දෙනා දන්නා සිද්ධියක් බව අප විශ්වාස කරමු.
                 මෙවන් රටට ජාතියට ආදරය කරන පුරවැසියන් තව තවත් මේ දෙරනේ බිහිවිම අප හැමගේ ප්‍රාර්තනයයි..