මේ වන විට ඒ සම්බන්ධයෙන් ඔවුන් වෙත ලිඛිතව දැනුම්දීමට පියවර ගෙන ඇති බව එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
ඔහු සඳහන් කළේ, උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති ලේකම්වරයාගෙන් ද උපදෙස් ලබා ගත් බවයි.
හිටපු අමාත්‍යවරුන් විසින් තමන් භාවිත කළ නිල නිවාස හා නිල වාහන මෙතෙක් භාර නොදීමෙන් නව රජයේ අමාත්‍යවරුන්ට නිල නිවාස ලබාදීමට නොහැකි වී ඇති බව වැඩි දුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා සඳහන් කළේය.
0 Comments