ඒ, මීළඟ සාග් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දරණ ශ්‍රී ලංකාව වෙනුවෙන් නිල ධජය මෙරටට රැගෙන ඒම සඳහායි.
රාජ්‍ය අමාත්‍යවරයෙකු වශයෙන් ප්‍රභූ පර්යන්තයෙන් (VIP) විදෙස් ගතවීමේ හිමිකම දුමින්ද දිසානායක මහතාට තිබුනද ඒ මහතා සාමාන්‍ය මගියෙකු ලෙස සාමාන්‍ය මගී පර්යන්තයෙන් විදෙස් ගතවීම විශේෂයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සිය පළමු විදෙස් සංචාරය සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේද සාමාන්‍ය මගියෙකු ලෙස වන අතර දුමින්ද දිසානායක මහතා එලෙස විදෙස් ගතවන දෙවන අමාත්‍ය මණ්ඩල සාමාජිකයා වේ.
0 Comments