ශ්‍රී ලංකාව ලෝකයේ විශාලතම එළිමහන් කලාගාරයක් බවට පත් කිරීමට වෙර දරන සැමට මාගේ ප්‍රණාමය පුදකරන අතර, මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශයට අයත් තෝරාගත් සුදුසු පැතිබැමි ඇත්නම්, ඔබ එහි ශ්‍රී ලාංකීය සංස්කෘතිය, සභ්‍යත්වය සහ ඔබේ ප්‍රදේශයේ අනන්‍යතාවය පිළිබිඹු වන නිර්මාණ සිතුවම් කිරීමට කැමතිනම් මාගේ නිල facebook පිටුවට ඔබේ දුරකතන අංකය සමග  අනුමැතිය විමසන්න.  
අනුමැතිය ලබා දීමට මම සූදානම්.
- මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ