මම විශ්වාස කරනවා මම යටත් වුනා ... ඉර්ෆාන් කාන් නම් අද්ව්තිය රංගදරයාගේ අවසානය එසේ සනිටුහන් විය ...2018 වසරේ සිට දරැනු පිලිකා රොගයකින් පිඩා විදි ඔහු ..2020/4/29 දින අප අතරින් සමුගත්තේය..ඉන්දිය සිනමාවේ අද්විතියරංගන ප්‍රතිහාර්‍යක් ගෙන දැක්වු ඔහු සිනිබෝල නළුවන්ට සැබැවින්ම අභියෝගයක් විය..ඔහුගේ ගැඹුරැ ඇස් වලින් පැවසු ඒ රංගන පිපාසය ඔහුගේ අනුගාමිකයන්ට කවමදාවත් අමතක නොවෙනු ඇත..
ඉර්ෆාන් නුඹට සුභගමන්..ඔබට ප්‍රිය කරන්නවුන්ට සැබැවින්ම ඔබ ඉතිහාසයක් වනු නොවනුමානයි..
                            සටහන
                               ~ගයියා~