ලෝකයේ සිටිනා බිලියනපතියන්ගේ කෙනෙක් වුවත් Facebook සමාගමේ CEO මාර්ක් සකර්බර්ග් පඩි ලෙස ලබාගන්නේ අවුරුද්දට ඩොලර් 1 ක පඩියක් පමණි.කෙසේවෙතත් Facebook සමාගම මාර්ක් සකර්බර්ග් ආරක්ශාව වෙනුවෙන් ඩොලර් මිලියන 9 ක මුදලක් වාර්ශිකව යොදවනවා.
2016 වර්ශයේදී facebook ආයතන මාර්ක් සකර්බර්ග් ආරක්ශාව වෙනුවෙන් ඩොලර් මිලියන 5.8 පමණ යොදවා තිබුනා.නමුත් 2017 දී එය සීයට 50 කින් 2017 වසරෙ වැඩිකර තිබෙනවා.Facebook සමගම පවසන්නේ මාර්ක්ශුකයිබර්ග ඔහුගේ ප්රධනිය,ප්‍රධන විධයක නිලධරි සහ මූලාරම්භකයා ලෙස සලසා මෙලෙස ආරක්ශාව සපයන බවයි.
ඔහුගේ ආරක්ශාව අතර ඔහු සිටිනා නිවසට ආරක්ෂාව සැලසේම,ඔහු ගමන් ගන්නා විට ආරක්ශාව සැලසීම ඔහුගේ කාර්යමණ්ඩලයට ආරක්ශාව සැලසීම යන කොටස් අයත් බවයි පැවසෙන්නේ. ෆේස්බුක් ආයතන මගෙන් මිලට ගෙන ඇති අතර එම නිවාස වල සිට ආරක්ශක නිලධරින් මාර්ක්ගේ ආරක්ශාව වෙනුවෙන් පැය 24 දීම ආරක්ශාව සපයනවා
ඊලගට facebook සමාගම් විශාල මුදලක් වැයකර ආරක්ශාකරනා අනෙක් චරිතය වන්නේ ශර්ලි සැන්ඩ්බර්ග් වේ (Sheryl Sandberg)ඇය Google ආයතනයේ සිට Facebook ආයතනයට පැමිනි පුදගලයෙකු වේ .වර්ථ්මානයේ facebook ආය්තනය ප්‍රධන ලෙස මුදල් සොයනා ක්‍රමය වන ඉල්ලක් ගත ඇන්වීම් ක්‍රමය නිර්මාණය කලේ ඇයයි.පසුගිය දා ඇගේ උපන්දියන දා සුභ පැතූ මාර්ක් සකර්බර්ග් පැවසුවේ ඇය නොමැතිනම් ඔහුට facebook සමාගම මෙලෙස දියුණු කිරීමට නොහැකිවන බවයි.
facebook සමාගම් විශාල මුදලක් වැයකර ආරක්ශාකරනා අනෙක් චරිතය වන්නේ ශර්ලි සැන්ඩ්බර්ග් වේ
ශර්ලි සැන්ඩ්බර්ග් ආරක්ශාව වෙනුවෙන් ෆෙස්ස්බුක් ආයතනය ඩොලර් මිලියන 2.7 ක් වැය කරන බව පැවසෙනවා.ඇයට 2017 වසරේ ඇගේ වේතනය ලෙස ඩොලර් මිලියන 22.5 ක මුදලක් ලබාදී තිබෙනවා.
මාර්ක් සකර්බර්ග් සහ ශර්ලි සැන්ඩ්බර්ග් ආරක්ශාව වෙනුවෙන් ඔව්න් ඇමරිකනු ජනපතිට සමාන ආරක්ශාවක් පෞද්ගලික ආරක්ශක අංශ මාර්ගයෙන් සපයන බවයි සදහන්වන්නේ.ඔව්න්ගේ ආරක්ශාව භාර සිටිනා බොහෝ නිලධරින් ඇමරිකානු බුද්ධි අංශ සෙවාවල සිට පලපුරුද්දා ලබාගත් පුදගලයන් වේ.
මාර්ක් සකර්බර්ග් නිදහසේ කොහෙ හෝ ප්‍රදේශයක ගමන් ගන්නවා නම් ඔහුටවත් නොදැනී ඔහුගේ ආරක්ශයන් වෙස් වලාගෙන ගමන් කරන බව පැවසෙනවා.ඔව්න් සාමාන්‍ය පුදගලයන් ලෙස සැරසී සිටින අතර ඔනැම මොහොත එල්ලවන ප්‍රහාරයක්දී මාර්ක්ව ආරක්ශා කිරීමට ඔව්න් සැදී පැහැදී සිටිනවා.එමෙන්ම මාර්ක් සකර්බර්ග් සහ පවුලේ පුදලයන්ගේ දුරකථ්න ජාල වලට පවා ඔවුන් ආරක්ශාව සපයනවා.
සමජයට එකම ඇදුම අදිනා සරල පුද්ගලයෙක් ලෙස පෙනුම් කරත් ඔහුට උසස් තලයේ අරක්ශාවක් ලබාදෙනවා.ඒ සියල්ල ජනතාවට නොදැනෙන ලෙසයි ඔවුන් සිදුකරන්නේ.
සමාජයට අහිතකර ලෙස මෙන්ම ඉතාවැඩ දායි ලෙසද දෙවිදාකාරෙයන්ම උපයෝගි කරගත හැකි සමාජ මාධ්‍යය අතර ජනප්‍රියම ෆේස්බුක් සමාජ මාධ්‍යය ජාලයේ නිර්මාතෟ මාර්ක් සකර්බර්ග් ගැනමේ මේ ප්‍රවෘත්තිය හැමෝටම බලන්න සෙයාර් කරමුද.....
0 Comments