පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නිතිපතිවරයාගෙන් අධිකරණයට උපදෙස්.
ඒ ව්‍යවස්ථාවේ 111 වෙනි වගන්තියට අනුව අධිකරණයේ කටයුතු වලට මැදිහත් විමේ චෝදනාවටයි. ඒඅනුව රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනිමට වරෙන්තු නිකුත් කරෙයි..