ජනතාවට හිමිවන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
ජනතාවට ලබාදුන් සහන පැකේජයට අනුව උපයන විට ගෙවීමේ බද්ද ඇතුළු ඍජු බදු සහන ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව මසකට රුපියල් 250,000 දක්වා ආදායම්, උපයන විට ගෙවීමේ බද්දෙන් නිදහස් වන අතර, රුපියල් 250,000ට වඩා වැඩි ආදායම් උපයන්නන් ආදායම් බදු ගෙවීමට යටත්වේ.
ජනතා ප්‍රසාදය නිතැතින්ම හිමිවන ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ රජය ඉතිහාසයේ වැඩි ජනතා ප්‍රසාදයක් හිමිකරගන්න ආණ්ඩුව බවට ඉතිහාස ගතවන බව නම් නොඅනුමාණය.
0 Comments