මඩකලපුව මංගලාරාමය විහාරස්ථානය පිලිබද අවදානයෙන් සිටින ලෙස විහාරධිපති පූජ්යය සුමරතන හිමියන් ඉල්ලා සිටි.
ස්වාමින් වහන්සේලා 20 පමන අවතැන්ව සිටින බවට උන්වහන්සේ වැඩිදුරටත් ප්රකාස කලේය.
උතුරැ නැගෙනහිර ප්රදේසයේ ඇති එකම ව්හාරස්ථානය මෙය වන අතර කාලෙන් කාලේට පුවත් මවන උන්වහන්සේ තනිව සිංහල බෞද්ධ නියෝඩනය වෙනුවෙන් අරගලයක නිරත වෙන ස්වාමින් වහන්සේ නමක් බව නම් නොරහසකි.
0 Comments