මේ දිනවල රටේ ජනප්‍රියඅංගයක් වන විදි සිතුවම් වලින් නගර අලංකරණයේ යෙදුනු අලව්ව ප්‍රදේශයේ තරුණ පිරිස නගරයේ සිතුවම් කල චිත්‍ර මෙසේ ඉදිරිපත් කරමි.
              
             නව ආණ්ඩුව පත්විමත් සමග ජනතා පිබිදිමත් සමග මේ තත්වය ඇතිවු බව නොරහසකි.
                  ඒ වගේම අලව්ව ප්‍රදේසයේ තවත් විසාල ව්‍යාපෘති කිපයක්ම මේම තරැණ කැල විසින් පැවැත්විමට බලාපොරොත්තු වෙන බව ඔවුන් වැඩි දුරටත් අප හා ප්‍රකාශ කලේය.එයට නගර වැසියන්ගේ දායකත්වයද ඔවුන් බලාපොරොත්තු වෙන බවප්‍රකාශ කලේය.
               කෙසේ නමුත් රට දැන් පවත්වා යන සමාජ උද්යෝගය ක්‍රමානුකුලව පවත්වාගෙන යාමෙන් රටේ විශාල සංවර්ධනයක් ඉදිරි වසරවල් වලදි අපට දැකගනු හැකිවෙන බවනම් විස්වාසයෙන් කිව හැක.