මෙවර සාක් ක්‍රිඩා උලෙල ඉතිහා⁣සයේ රන් අකුරින් ලියවි ඇති බව ඔබත් මමත් දන්නා කරැනකි.
මෙහි ඛේදනිය පුවත වන්නේ මේ තරග ජයග්‍රහන ලැබු කන්ඩායමේ ක්‍රිඩකයින් 14 දෙනෙක්ම මේ වන විට නේපාලයේ කත්මන්ඩු නුවර රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබනවා යන්නයි.
ඉන් දොලොස් දෙනෙක්ම තරගාවලිය ආරම්භ විමට පෙර සුගතදාස ක්‍රිඩාංගනයේ පු
හුනු සැසියට සහභාගි වි ඇති බව මාධ්‍යයෙන් අනාවරනය වුවට පසු සමාජයේ විවිද තලවල ඒ පිලිබද කසු කුසු ඇතිවිය.
                 ඉයේ දින ක්‍රිඩකයෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුල් කල අතර ඉන්පසුව මෙරට සෞඛ්‍ය පරික්සකවරැ පිර්සක් අද සුගතසාස ක්‍රිඩාංගනයේ හදිසි පරික්සාවට ලක්කෙරැවු අතර ඔවුන් වැඩි දුරටත් සදහන් කලේ මිට පෙරද ඔවඅන් ක්‍රිඩාංගන පාලන අදිකාරය⁣ට මේ පිලිබදව දැනුම් දුන්නද ඒ පිලිබද ඔවුන් අවදානයක් යොමු නොකරපු වග යන්නයි.
ඉන් අනතුරැව අද දින නව රජයේ ක්‍රිඩා අමාත්‍යය ඩලස් අලහප්පෙරැම මහතා අද හදිසි චාරකාවක සුගතදාස ක්‍රිඩාංගනය පුරා නිරත විමෙන් අනතුරැව එහි ⁣ගැටලු සියල්ල නිම කරව්මට උපදෙස් ලබා දුන්නේය..
              රටක සම්පත් වන මලල ක්‍රිඩකයනගේ සෞඛ්‍යයට මරැ පහරක් එල්ල කෙරැ මේ සිද්ධිය පිලිබද අවදානය ⁣මිට කලින් යොමු විය යුතුයි යන්න අපගේ මතයයි.
   අස්වයා පැන ගියාට පසු අස්තාලය වැසීමෙන් පලක් නෙවන බව ඉදිරියේදිවත් පාලන තන්ත්‍රයට අවබෝධ වේවයි අපගේ ප්‍රාර්තනයයි.