ගුවන්තොටුපලේ අයිතිය ශ්‍රී ලංකා රජයට සහ කළමනාකරණ අයිතිය විදේශ සමාගමකට හිමිවන අයුරින් මෙම පැවරීම සිදුකිරීමටයි රජය සූදානමින් පසුවන්නේ.
මෙම හිමිකම් පැවරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව මහ මැතිවරණයෙන් පසුව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
0 Comments