අත්අඩංගුවට පත්ව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රාජිත සේනාරත්න මහතාට ඇප ලැබෙයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට සුළු මොහොතකට පෙර ඒ මහතාට ඇප ලබා දී ඇති බව වාර්තා වේ.

නඩුව අද කැඳවනු ලැබුවේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේදී ය.

සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාළව නඩුව ගොනු කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේ