ඉයේ අත් අඩංගුවට ගැනුනු හිටපු ඇමති පාඨලි චම්පිකගේ ඇප අයදුම්පත අද මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
                 2016 වසරේදි සංදීප් නම් තරුණයෙකු රිය අනතුරකට ලක්කිරිම සම්බන්ධව මේ අත්අඩංගුවට ගැනිම සිදුවිය.
             ඒ අනුව පාඨලි චම්පිකව ලබන 28 දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලදි.