කළහකාරි සිද්ධියක් සම්බන්ධයෙන් නාමල් කුමාර පසුගිය 18 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.
පසුගිය අප්‍රේල් 21 ප්‍රහාරයෙන් සති 03 කට පසු හෙට්ටිපොල ප්‍රදේශයේ ඇති වූ ගැටුමකට නාමල් කුමාරද සම්බන්ධ බවට සැකපිට පසුගිය මැයි 14 වැනිදා ඔහු අත්අඩංගුවට ගැනුණා.
0 Comments