2016 මාර්තු  මාසයේදි  සන්දීප් නම් තරුනයෙකු රිය අනතුරකට ලක් කරමින් පලාගිය හිටපු අමාත්‍යය පාඨලී චම්පික රණවක හා එම අවස්ථාවේ රියදුරු ලෙස කටයුතු කලායයි අදිකරණයට ඉදිරිපත් කල තුසිත නැමත්තාට මහේස්ත්‍රාත් අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් පනවන බව අදිකරණය විසින් අද දැනුම් දුන්නා.
              පහුගිය රජයේ ප්‍රභල අමාත්‍ය වරයෙකු වන පාඨලි චම්පිකට නිතිය ක්‍රියාත්මක වන ආකාරය පිලිබද අපි බලා සිටිමු..